ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
මෙරට කෘෂි නිෂ්පාදනවලට විදෙස් ඉල්ලුම ඉහළට
මෙරට කෘෂි නිෂ්පාදන සඳහා පවතින විදෙස් ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යංශය පවසයි. කෘෂි…
Read More » -
ශබ්ද විකාශන භාවිතයට පොලීසියෙන් දැනුම්දීමක්
ශබ්ද විකාශන භාවිතයට පොලීසියෙන් දැනුම්දීමක් මහජනතාවගේ සාමකාමී ජීවිතයට හෝ අවට පදිංචිකරුවන්ට බාධාවක් ඇති නොවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ…
Read More » -
රේගුව භාරයේ තිබූ වාහන 437ක් දිරාපත් වෙයි
රේගුව භාරයේ තිබූ වාහන 437ක් වසර 8ක් පුරා දිරාපත් වෙලා රේගුව භාරයට ගෙන වසර 8ක් පුරා රඳවා තිබූ වාහන 437කින්…
Read More » -
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පෙත්සම් හෙටින් අවසන්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමට ලබාදී ඇති කාලසීමාව හෙට (31) දිනයෙන් අවසන් වීමට නියමිතය. මේ වනවිට…
Read More » -
ප්‍රජා ශක්ති වැඩසටහනින් නුවරඑළියට රු. මිලියන 997ක සංවර්ධන ව්‍යාපෘති
ප්‍රජා ශක්ති වැඩසටහනින් නුවරඑළියට නව ජීවයක් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
Read More » -
මුහුදු ප්‍රදේශ රැසකට තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්…
Read More » -
නේපාලයේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
ගංවතුරින් විපතට පත් නේපාලයේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලයට…
Read More » -
ගොතටුව රාජගිරිය රථ වාහන සීමා – පොලීසියෙන් දැනුම්දීමක්
ගොතටුව රාජගිරිය රථ වාහන සීමා කිරීමක් ගොතටුව මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් ගොතටුව රාජගිරිය රථ…
Read More » -
පොලිස් සේවයට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය
පොලිස් සේවයේ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
Read More » -
පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
රජරට මහා වාරි පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර…
Read More »