ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
නුවරඑළියේ ජල පෝෂක කලාප හෙක්ටයාර 1,500ක් රැකගැනීමට පියවර
නුවරඑළියේ ජල පෝෂක කලාප ආශ්රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව…
Read More » -
කෙටි කෑම මිල ඉහළට – පරාටා සහ බිත්තර රොටි රුපියල් 5කින් වැඩි වෙයි
කෙටි කෑම මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි…
Read More » -
ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20ක් – ප්‍රහාර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් නැංගුරම්ලා සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය…
Read More » -
දේශපාලන වේදිකාවේ පෙරහැර නතර කිරීම ගැන යළි කතා නොකළ යුතුයි – ජනපති
මහනුවර ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස අවසන් මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවලදී පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡා…
Read More » -
මීගමුව බන්ධනාගාර ගැටුම – ප්‍රධාන ජේලර් ඇතුළු 20කට නොතිසි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා 20 දෙනෙකුට නොතිසි…
Read More » -
අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි තැනට
ලොව අවම වැටුප් ලබන රටවල් සම්බන්ධයෙන් සිදුකර ඇති නවතම ශ්‍රේණිගත කිරීමකදී ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ. ජාත්‍යන්තර කම්කරු…
Read More » -
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට
කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම්වල 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල්…
Read More » -
එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ සංවර්ධනයට රුපියල් මිලියන 110ක නව ආයෝජනයක්
එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන සහ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම්…
Read More » -
මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලතල – පනත ළඟදීම පාර්ලිමේන්තුවට
මධ්‍ය කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමටත්, එම අධිකාරියට අවශ්‍ය සියලු බලතල ලබාදීමටත් රජය සූදානම්…
Read More » -
දින දෙකට අධිවේගී මාර්ගවලින් කෝටි 12ක ආදායමක්
පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග ආදායම රුපියල් 124,574,925ක් දක්වා ඉහළ ගොස් ඇති බව…
Read More »