ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
වසර තුනකදී තැඹිලි ගම්මාන 250ක්
ශ්‍රී ලංකාව පුරා වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.…
Read More » -
මෙරට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 97.952ක්
රාජ්‍ය ණය ඩොලර් බිලියන 97.952ක් දක්වා ඉහළට පසුගිය ජූනි 30 වන විට මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 97.952ක්…
Read More » -
නිරෝධායන ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
නිරෝධායන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. 1897 අංක 3 දරන නිරෝධායන සහ…
Read More » -
පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් – බලංගොඩ පොලිසියෙන් විමර්ශන
බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙලෙස…
Read More » -
වර්ෂාව අඩුවුණොත් විදුලි බිල ඉහළ යාමේ අවදානමක් – ඩී.වී. චානක
ඉදිරි කාලයේදී අපේක්ෂා කරන මට්ටමේ වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි බිල ඉහළ නැංවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු,…
Read More » -
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙටින් ඇරඹෙයි
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙටින් ඇරඹෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය…
Read More » -
2027 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට
2027 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට (සැප්තැම්බර් 01) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව…
Read More » -
අල්ලස් කොමිසම හමුවට ගිය රවී කරුණානායක අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (31) කටයුතු කර තිබේ. ජාතික ලොතරැයි…
Read More » -
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස…
Read More » -
කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව යළි ලබාදීමට පියවර
කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව යළි ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයෙන්…
Read More »