ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට
ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට රැගෙන විත් තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගත් ඛනිජ…
Read More » -
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමිට ඇප
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර…
Read More » -
වායු දූෂණය ඉහළට: දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්වය අහිතකර වෙයි
වායු දූෂණය ඉහළට: දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්වය අහිතකර වෙයි දිවයිනේ ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට ගොස් ඇති අතර, ඇතැම්…
Read More » -
පාඨලීගේ අල්ලස් ප්‍රකාශයට පරිපාලන සේවා සංගමයෙන් දැඩි පිළිතුරක්
පාඨලීගේ අල්ලස් ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. පාඨලීගේ අල්ලස් ප්‍රකාශය…
Read More » -
බිත්තර මිල යළි ඉහළට – රුපියල් 45 දක්වා මිල වැඩිවෙයි
බිත්තර මිල යළි ඉහළට යාමත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වන බව…
Read More » -
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් එක්වෙයි
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් ඇතුළත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා…
Read More » -
විමල් වීරවංශට යළි නොතීසි – අභියාචනාධිකරණයෙන් නියෝගයක්
විමල් වීරවංශට යළි නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු…
Read More » -
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) රක්ෂිත බන්ධනාගාරගත…
Read More » -
රන්වලගෙන් ජපානයට ජපන් බසින් සහතිකයක් – මිත්‍රත්වය ශක්තිමත් කිරීමට රජයේ අවධානය
රන්වලගෙන් ජපානයට ජපන් බසින් සහතිකයක් ලබාදෙමින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුවී…
Read More » -
සෞඛ්යාරක්ෂිත පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේ විවෘත කෙරේ
සෞඛ්යාරක්ෂිත පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේ විවෘත කරයි සෞඛ්යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රම ප්‍රචලිත කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව පලතුරු ඉදවීමේ කුටීරයක්…
Read More »