ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් 23 ඇරඹේ – ශ්‍රී පාද මාවත ගැනත් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී පාද වන්දනාවාරය මෙවර දෙසැම්බර් 23 වැනිදා උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී පාද මාවත…
Read More » -
NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම කඩිනම් වෙයි
NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අදාළ ඉදිරි පියවර මේ වන විට සැලසුම් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය…
Read More » -
රාජාංගනයේ සද්ධාරතන නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රාජාංගනයේ සද්ධාරතන නමැත්තා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ. …
Read More » -
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට – තවත් අයෙකුත් පොලිස් භාරයට
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය…
Read More » -
ලෝක රන් මිල ඩොලර් 3,800න් පහළට – මෙරට රන් මිලත් රු. 3,000කින් අඩුවෙයි
ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ගණන්වලද අඩුවීමක් වාර්තා වී තිබේ. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන්…
Read More » -
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සුබ පැතුමක්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය අද (18) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා…
Read More » -
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට නොගැනීම ගැන SSPට අධිකරණයෙන් නියෝගයක්
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට…
Read More » -
IRD ආදායම් ඉලක්කය 2026 වසරට පෙරම සපුරයි
2026 වසරට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත ලබාදී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර සපුරාලීමට එම දෙපාර්තමේන්තුව සමත්ව…
Read More » -
විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා ගිවිසුම් රැසකට කැබිනට් අනුමැතිය
විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙරට විශ්වවිද්‍යාල කිහිපයක් සහ විදේශීය උසස් අධ්‍යාපන ආයතන අතර අවබෝධතා ගිවිසුම් හා සහයෝගිතා…
Read More » -
අස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීම අද සිට ඇරඹේ
අස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව අද (17) සිට ලබාදී තිබේ. අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය බැංකු…
Read More »