ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
කස්සප හිමියන් ඇතුළු පිරිස යලි රක්ෂිත බන්ධනාගාරයට
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ලබන 11 වැනිදා…
Read More » -
විපතට පත් වූ සත්ව ගොවිපොළ වන්දි – රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්
ඉකුත් වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වනවිට රුපියල් ලක්ෂ 32,000කට අධික වන්දි මුදලක්…
Read More » -
කුඩා දරුවෙකුගේ දිවි සොරාගත් අනතුර
13 හැවිරිදි දරුවෙකු උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙසට ධාවනය වූ…
Read More » -
පිටපොලදී තියුණු ආයුධයකින් පහරදී අයෙක් ඝාතනය කෙරේ
ඊයේ (8) දින තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කර සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත හපුතලේ…
Read More » -
ගබ්සාව වැටලූ වලානේ මෙහෙයුම
බේරුවල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා, එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු විශ්වාසදායක තොරතුරක් මත…
Read More » -
විදුලිබල ප්‍රතිපත්තිය සහ විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අදාළ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සම්බන්ධ කැබිනට් යෝජනාව විෂය…
Read More » -
වැඩතහනම්වූ චමින්ද කුලරත්න මහතාගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ව සිටියදී වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ…
Read More » -
බුද්ධ ප්‍රථිමා වල රන් ඌර්ණ රෝමධාතු සොරකමේ ගිය දෙදෙනෙක් කොටුවෙයි
බුදු පිළිමවල රන් ඌර්ණ රෝමධාතු සොරාගත් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට පුවත (සංස්කරණය කළ): බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු…
Read More » -
වෛද්‍යාධාර අයදුම්පත් ප්‍රමාණය ඉහළට
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල් ක්‍රමයට පත් කිරීමෙන් පසු…
Read More » -
PC වරයෙකුට තියුණු ආයුධයකින් තුවාල සිදුකල PC රිමාන්ඩ්
හැටන් – බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් තවත් පොලිස්…
Read More »