ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා රජයේ වැඩපිළිවෙළ ඇගයෙයි
ශ්‍රී ලංකාවේ නව සමාජ හා ආර්ථික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික…
Read More » -
සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ නව රෙගුලාසි සඳහා කැබිනට් අනුමැතිය
දුරකථන සිම් කාඩ්පත් සඳහා ග්රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල…
Read More » -
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය…
Read More » -
පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ විසින් ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත්…
Read More » -
ආවා කල්ලියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
පසුගියදා අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර…
Read More » -
ටිල්වින්,ශ්‍රී භූපේන්ද්‍ර අතර හමුවක්
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලය (ICCR) විසින් කළ ආරාධනයක් අනුව ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…
Read More » -
ශ්‍රී ලංකා/යුරෝපා සංගම් අතර ඒකාබද්ධ කොමිෂන් සභා සැසියක් 12 වනදාට
2026 පෙබරවාරි 12 වැනි දින ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එක්ව සංවිධානය කරන යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ…
Read More » -
පෙබරවාරියේ පලමු දින අටේදී සංචාරක පැමිණීම 80000 පනි
මෙම වසරේ පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළදී සංචාරකයින් 80,776 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
Read More » -
ආඳාදොළ ප්‍රදේශයේ අණ නොතැකු ලොරි රථයකට වෙඩි
අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් ආඳාදොළ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ සැකකටයුතු ලොරි රථයකට අද (09) පොලීසිය වෙඩි තබා ඇති…
Read More » -
මියන්මාර රජයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක්
දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක් සහනාධාර ලෙස ලබාදී…
Read More »