උණුසුම් පුවත්
-
කිරිපිටි මිල අද සිට ඉහළට
ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ. ඒ අනුව, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්…
Read More » -
ශිෂ්‍යත්ව නඩුවේ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම
2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්යක්ෂ…
Read More » -
ගම්පහ ඔස්මන්ඩ් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතන සිද්ධියට ආධාර හා අනුබල ලබාදුන් බවට සැක කෙරෙන ඔස්මන්ඩ්…
Read More » -
අධික වර්ෂාවත් සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් නායයෑම් අවදානම පිළිබඳ නිකුත් කර තිබූ අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
Read More » -
පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටවෙයි
හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටව…
Read More » -
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණ ප්‍රකාශයක් ලබාදී පෙරවරු 11.50ට…
Read More » -
ඒකක 180ට වැඩි ගෘහස්ථ විදුලි ගාස්තු 18%කින් ඉහළට
2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් මාසිකව ඒකක 180ට වැඩි විදුලි භාවිතයක් ඇති පිරිසට විදුලි ගාස්තු…
Read More » -
පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
රාජාංගනේ සද්ධාරතන ලෙස හඳුන්වන චීවරධාරියාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය…
Read More » -
කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගනී
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
Read More » -
ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කර ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5…
Read More »