උණුසුම් පුවත්
-
වැඩිහිටි නිවාස ගින්නෙන් 11ක් මරුට, 3ක් අතුරුදන්
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධියෙන්…
Read More » -
සුව සැරිය සේවාව නවතී යැයි පැතිරෙන පුවත අසත්‍යයි
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව…
Read More » -
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ…
Read More » -
IMF ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් පසු අමෙරිකානු…
Read More » -
IOC සහ Sinopecත් ඉන්ධන මිලත් ඉහළ දමයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව, ලංකා IOC සහ Sinopec සමාගම්ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට…
Read More » -
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, අද (30) මධ්‍යම රාත්‍රී 12.00…
Read More » -
විමල් වීරවංශ තලංගම පොලිසියෙන් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී wimal weerawansa අද (25) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බත්තරමුල්ල රණවිරු ස්මාරකය ආශ්‍රිතව පසුගියදා වාර්තා වූ…
Read More » -
බැසිල්ට අධිකරණ වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවකට අද (22) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු…
Read More » -
අත්තනගලු ඔයට ගංවතුර අවදානමක් – පහත්බිම් ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්…
Read More » -
සලේගේ නඩුව ජුලි 1 දක්වා කල්දමයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩු විභාගය ජුලි මස 01 වනදා දක්වා කල් දැමීමට කොළඹ කොටුව…
Read More »