උණුසුම් පුවත්
-
සියලු ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග සියල්ලේම මිල සංශෝධනය කරමින් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව…
Read More » -
තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22ක යලි රිමාන්ඩ්
තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට චෝදනා ලැබූ චීවරධාරීන් 22 දෙනෙකු මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත්…
Read More » -
ඩොලර් මිලියන 2.5 සිද්ධියට සම්බන්ධ වැඩ තහනම් නිලධාරියෙකු සියදිවි නසාගනී
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටි නිලධාරීන් සිව්දෙනාගෙන් එක් අයෙකු වන…
Read More » -
ඥානසාර හිමිට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට…
Read More » -
හිටපු ක්‍රිකට් සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි– නිලධාරී මණ්ඩලයත් සමඟ ධුරයෙන් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (28) පස්වරුවේ පැවැති විධායක…
Read More » -
බගවන්තලාව බස් අනතුරක්: පාසල් සිසුන් 34ක් තුවාලයි
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයෙන් නගරයේ පාසල් වෙත සිසුන් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන 7.30ට පමණ අනතුරකට ලක්වී,…
Read More » -
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.…
Read More » -
ගිනිඅවියෙන් හයිකාරකම් පෙන්නූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු…
Read More » -
නාවුල නාලන්ද ප්‍රදේශයේ බස් දෙකක් ගැටී අනතුරක් – 11ක් තුවාල, එක් අයෙකු බරපතළයි
දඔුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේ අද (26) උදෑසන 9.20ට පමණ බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් බරපතළ අනතුරක්…
Read More »