වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
දරුණු හිම කුණාටුවෙන් නිව්යෝර්ක් නගරය සම්පූර්ණයෙන් වසා දැමෙ
ඇමෙරිකාවේ New York City නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් පෙබරවාරි 22 රාත්‍රී 9.00 සිට නගරය සම්පූර්ණයෙන් වසා…
Read More » -
ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම් දෙකක් – පුද්ගලයින් 5 දෙනෙකු මරුට
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ හිම කඳු කඩා වැටීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස්…
Read More » -
Artemis II මාර්තු 6 දියත් කිරීමේ සැලසුම –වසර 50කට පසු සඳ තරණයට
1972 වසරින් අනතුරුව මිනිසුන් සඳවටා ගෙන යාමට සැලසුම් කළ NASA හි ARTEMIS – II මෙහෙයුම මාර්තු 6 වනදා දියත් කිරීමට…
Read More » -
අද රන් මිලේ වෙනසක්
අද දින මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒම දත්තයන්ට…
Read More » -
“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටයේ කොටස් අවසරයකින් තොරව භාවිතය වළක්වමින් වාණිජ අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්
“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence – Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම…
Read More » -
ට්‍රම්ප් ගෝලීය ආනයන සඳහා 10% නව බද්දක් ප්‍රකාශයට පත්කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සියල්ලටම බලපාන ලෙස සියයට 10ක නව බද්දක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
හිටපු දකුණු කොරියානු ජනපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හිටපු දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඔහුට එම දඬුවම හිමිව ඇත්තේ යුද…
Read More » -
ජලභීතිකා අවදානම ඉහළට – නිවසේ සුරතල් සතුන්ගෙන් බෝවීම් වැඩිවෙයි
මෙරට තුළ ජලභීතිකා රෝගය (Rabies) බෝවීම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. විශේෂයෙන්ම බළලුන් හා…
Read More » -
AI Impact Summit 2026 දී චීන Unitree Go2 රොබෝ සුනඛය සම්බන්ධ වාදය – ඉන්දියානු විශ්වවිද්‍යාල කුටිය ඉවත් කරයි
ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශනයකදී, චීනයේ නිෂ්පාදිත රොබෝ සුනඛයක් තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ…
Read More » -
2025දී ජල භීතිකා මරණ 14ක් – 2030 වනවිට ශ්‍රී ලංකාවේ මරණ බිංදුවට ගෙන යාමේ ඉලක්කය
2025 වසර තුළ ශ්‍රී ලංකාවේ ජල භීතිකා (Rabies) රෝගය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
Read More »