
විදෙස්
හිටපු දකුණු කොරියානු ජනපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හිටපු දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ඔහුට එම දඬුවම හිමිව ඇත්තේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



