වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
කැලිෆෝනියාවේ Castle Peak හි හිම කුණාටුවක් – 10 දෙනෙකු අතුරුදන්,
California ප්‍රාන්තයේ Castle Peak ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු හිම අනතුරක් හේතුවෙන් හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්…
Read More » -
අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ වෙඩි තැබීමක් – 3 දෙනෙකු මරුට
United States හි රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ හොකී ක්‍රීඩා පිටියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්…
Read More » -
ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකක් සටන් විරාම උල්ලංඝනයක් බවට චෝදනා
Gaza Strip වෙත එල්ල වූ Israel ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.…
Read More » -
BNP පක්ෂයට බංග්ලාදේශ මහ මැතිවරණයේ ආසන 209 ක්– තාරික් රහ්මාන් අග්‍රාමාත්‍ය ධුරයට
බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයෙන් Bangladesh Nationalist Party (BNP) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300 අතරින් 209ක් දිනාගෙන බහුතර බලය හිමි කරගෙන තිබේ.…
Read More » -
ඖෂධ හිඟය වැළැක්වීමට සෑම රෝහලකම මසකට ඖෂධ සමාලෝචන රැස්වීමක්
රෝහල් තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කිරීම සඳහා සෑම රෝහලකම මසකට වරක් ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය…
Read More » -
ගුවන් නියමුවාගේ දක්ෂතාවයෙන් මගී ජීවිත 55ක් බේරෙයි
කාර්මික දෝෂයකට ලක් වූ මගී ගුවන් යානයක් සෝමාලියානු අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ. කෙසේ හෝ යානයේ…
Read More » -
බ්‍රිටිෂ් කොලම්බියා පාසල් වෙඩි තැබීමෙන් 7ක් ජීවිතක්ෂයට
කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
GMOA චෝදනා: වෛද්‍ය ස්ථානමාරු ප්‍රමාදයෙන් රෝහල් පද්ධතිය අර්බුදයක
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති…
Read More » -
නිව්යෝර්ක් අධික ශීතලෙන් මරණ 18ක්
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
මෙරටින් දෛනිකව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ
මෙරට තුළ දිනකට නව පිළිකා රෝගීන් සම්මත වශයෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි…
Read More »