වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
ප්‍රහාර මධ්‍යයේ උද්දරීතර නායක කමේනිගේ පවුලේ අයවලුන් මියගොස් ඇති බවට වාර්තා
2026 මාර්තු 01 – මැදපෙරදිග කලාපය දැඩි අර්බුදයකට ගොදුරු වී ඇති අතර ඇතුළු ඉරාන ඉහළ පෙළේ නායකත්වය සම්බන්ධයෙන් පරස්පර වාර්තා…
Read More » -
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය: සුදු ඩීසල් 281ට, සුපිරි ඩීසල් 329ට
මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට Ceylon Petroleum Corporation (ලංකා ඛනිජ තෙල් සංස්ථාව) තීරණය කර ඇති අතර…
Read More » -
ඉරානයෙන් මැදපෙරදිග අමෙරිකානු කඳවුරු පිහිටි රටවල් කිහිපයකට මිසයිල ප්‍රහාර
ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, ඉරානය මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි රටවල් කිහිපයක්…
Read More » -
ඊශ්‍රායලයේ සිටින අමෙරිකානුවන්ට පිටව යාමට අවසර
Donald Trump ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එකඟ නොවන්නේ නම් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි බව…
Read More » -
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2 සිට ඉවත් වීමට GMOA තීරණය කරයි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද “ආරෝග්‍යා” නව ව්‍යාපෘතියෙන් මාර්තු 2 වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) මධ්‍යම…
Read More » -
පාකිස්තාන ගුවන් ප්‍රහාර කාබුල්ට – දේශසීමා ගැටුම් විවෘත යුද්ධයක් දක්වා උත්සන්නයි
ඇෆ්ගනිස්තානය–පාකිස්තානය දේශසීමාවේ උත්සන්න වී ඇති ගැටුම් මධ්‍යයේ Pakistan Air Force විසින් කාබුල්හි පිහිටි Taliban මූලස්ථානයක් ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල…
Read More » -
කියුබානු වෙඩි තැබීමකින් ඇමෙරිකා ලියාපදිංචි යාත්‍රාවක සිටි 4ක් මරු
අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කර ඇති වේග යාත්‍රාවක් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වීමෙන් පසු, Cuba වෙරළ ආරක්ෂක බලධාරීන් විසින් එය…
Read More » -
ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරයි
අමෙරිකානු ජනාධිපති Donald Trump අද (25) සිය ජාතිය අමතමින් ලෝක රටවල් වෙතින් තීරුබදු අයකර ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය සාධාරණීකරණය කළේය.…
Read More » -
ශ්වසන රෝග රැසකට එකවර ආරක්ෂාව දෙන නව එන්නතක් ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතර
Stanford University හි නව “Universal” නාසික එන්නතක්: ශ්වසන වෛරස්, බැක්ටීරියා සහ අසාත්මිකතා වලට අතිරේක ආරක්ෂාවක් අමෙරිකාවේ Stanford University පර්යේෂකයින් විසින්…
Read More » -
ඉන්දියාවේ ජාර්කන්ඩ්හි ගුවන් අනතුරකින් 7ක් මරුට
ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ Chatra district ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More »