Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ගිනිකඳු අළු නිසා ජකර්තා ශ්‍රීලන්කන් ගුවන් ගමන් අවලංගුයි
ඉන්දුනීසියාවේ අනක් ක්රකටාවූ ගිනිකන්ද සක්‍රීය වීම හේතුවෙන් අද (07) කොළඹ සහ ජකර්තා අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්…
Read More » -
උණුසුම් පුවත්
අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මඩකලපුවේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස් සේවාව
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස් බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්තිය මෙට්‍රො බස් සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
විද්‍යුත් මෝටර් රථ සඳහා කොළ පාට අංක තහඩු
මෙරට ලියාපදිංචි කර ඇති සියලුම විද්‍යුත් මෝටර් රථ හඳුනාගැනීම සඳහා කොළ පාට පසුබිමක් සහිත නව අංක තහඩු නිකුත් කිරීමට මෝටර්…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල් රාජපක්ෂට නිවසින් ආහාර ලබාගැනීමට අවසර
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබාගැනීම සඳහා…
Read More » -
ප්‍රධාන පුවත්
තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට තායිලන්ත වීසා අනිවාර්යයි
සැප්තැම්බර් 15 වනදා සිට තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට පානීය ජලය අඛණ්ඩව
වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට පානීය ජලය අඛණ්ඩව වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම…
Read More » -
ප්‍රධාන පුවත්
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යන්න ගිය 13ක් අත්අඩංගුවට
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සාහයක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 13දෙනෙකු කංකසන්තුරය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
අධ්‍යාපන
නව පාසල් වාරය අද (7) ඇරඹේ
නව පාසල් වාරය අදින් ඇරඹේ සියලුම රජයේ පාසල් සඳහා 2026 වසරේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වන…
Read More » -
කාලගුණය
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අද (07) පස්වරු 2.00න් පසුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින්…
Read More »