අධ්‍යාපන

නව පාසල් වාරය අද (7) ඇරඹේ

නව පාසල් වාරය අදින් ඇරඹේ

සියලුම රජයේ පාසල් සඳහා 2026 වසරේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අද ආරම්භ වන නව පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දින අවසන් කිරීමට නියමිතව තිබේ.

මේ අතර, 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button