Vigasa_Editorial
-
උණුසුම් පුවත්
අම්පිටියේ සුමනරතන හිමියන් නැවත රිමාන්ඩ්
මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් ලබන 11 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රව්‍යාබාධිතයන්ට 119 ඇමතීමට WhatsApp හරහා නව පහසුකමක්
ශ්‍රව්‍යාබාධිතයන්ට 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
සතොස වෙළෙඳසැල් 31ක් වසා දමලා
මාස 22ක කාලයක් තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව අද (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. වෙළෙඳ,…
Read More » -
ප්‍රධාන පුවත්
මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීම
මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ…
Read More » -
උණුසුම් පුවත්
අල්ලස් කොමිසමට චමල් රාජපක්ෂ පැමිණෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. ඒ,…
Read More » -
අද විශේෂ
සාක්ෂරතා දිනය අදයි – ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4%ක්
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි සාක්ෂරතා දිනය අද (08) ලොව පුරා සමරනු ලබයි. පුද්ගලයාගේ මූලික දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙන්ම…
Read More » -
කාලගුණය
වියළි කාලගුණයෙන් 115,586කට බලපෑම්
වියළි කාලගුණයෙන් පවුල් 35,169කට බලපෑම් පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ජනතාව දැඩි බලපෑමකට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව…
Read More » -
කාලගුණය
මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
මි.මී. 75 ඉක්මවූ තද වැසි ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට අද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල — 2026 සැප්තැම්බර් 08
අද දින ලග්න පලාපල මේෂ ලග්නයඅද දින ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට නව අවස්ථා උදා වේ.රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී ඉවසීමෙන් තීරණ…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – මහ ලේකම්ගෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර…
Read More »