Vigasa_Editorial
-
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා…
Read More » -
ප්‍රධාන පුවත්
දුම්රිය වැඩවර්ජනය අතරේ සේවා රැසක් සාමාන්‍ය පරිදි
දුම්රිය වැඩවර්ජනයක් වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබුණද, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා රැසක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව…
Read More » -
කාලගුණය
ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්ඩ්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව…
Read More » -
ප්‍රධාන පුවත්
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද විවෘත කෙරේ
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ දියජනනි පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත…
Read More » -
ප්‍රධාන පුවත්
අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිව
අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ අනුව…
Read More » -
කාලගුණය
මි.මී. 50ට වැඩි තද වැසි ගැන දැනුම්දීමක්
අද (18) දිනයේ මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් නිකුත් කර තිබේ. ඒ…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 18
අද දින ලග්න පලාපල මේෂ අද දින කටයුතු සැලසුම් සහගතව කරගෙන යාමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක. නව අවස්ථා කිහිපයක් මතුවිය…
Read More » -
උණුසුම් පුවත්
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ බැංකු නිලධාරීන්ට ඇප
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ බැංකු නිලධාරීන් ලෙස චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ඇප…
Read More » -
උණුසුම් පුවත්
රේණුක පෙරේරා රිමාන්ඩ්
රේණුක පෙරේරා රිමාන්ඩ් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවයි
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අදාළ නියෝගය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී…
Read More »