Vigasa_Editorial
-
උණුසුම් පුවත්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ මාධ්‍ය හමුව
ඉරානයට අයත් “IRIS Bushehr” නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩාංගණයට ගිනි – Azadi පිටිය දැඩි ලෙස විනාශ වෙයි
ඉරානයට එල්ල වූ නවතම ප්‍රහාර මාලාවක් අතරතුර ටෙහ්රානයේ පිහිටි ප්‍රසිද්ධ Azadi Stadium ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය දැඩි ලෙස විනාශ වී ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිතයි – සජබෙන් චෝදනා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත…
Read More » -
ප්‍රධාන පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක පන්නිපිටියේ රු. කෝටි 3ක දේපොළක් තාවකාලිකව ක්‍රියා විරහිත කරයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගෙන ඇතැයි සැක කරන රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමක් ඇති දේපොළක්…
Read More » -
අද විශේෂ
ASP රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ ධුරයේ වැඩ අරඹයි
පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නව අධ්යක්ෂවරයා ලෙස පත්කෙරුණු සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා අද (05)…
Read More » -
යුද්ධ සහ ගැටුම්
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වෙයි – ඉරානය, ඊශ්‍රායලය සහ ලෙබනනයෙන් නවතම තතු
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර ආරම්භ වී අදට දින 6ක් ගතව ඇති අතර, ඒත් සමඟ මැදපෙරදිග…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ තවත් ඉරාන නෞකාවක්? – රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍යයි සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ, කොළඹ වරාය ආසන්න ප්‍රදේශයේ තවත් ඉරාන නෞකාවක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත්…
Read More » -
ප්‍රධාන පුවත්
රු. ලක්ෂ 50ක අල්ලස් චෝදනාවට කොළඹ 12 ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) මගින්…
Read More » -
ප්‍රධාන පුවත්
නාගොඩ හන්දියේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් ලොරි රියදුරු අත්අඩංගුවට
අනතුරුදායක ලෙස ලොරි රථයක් ධාවනය කළ බවට සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ නිලඇඳුම් ඉරා…
Read More » -
කාලගුණය
සවන 2.00න් පසුව ස්ථාන කිහිපයකට ස්වල්පයක හෝ ගිගුරුම් සහිත වැසි
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More »