Vigasa_Editorial
-
උණුසුම් පුවත්
ඥානසාර හිමිට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට…
Read More » -
ප්‍රධාන පුවත්
$ මිලියන 2.5 සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. අදාළ…
Read More » -
ප්‍රධාන පුවත්
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව මැයි 26 දක්වා කල් තැබේ
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩු හතරක තීන්දු…
Read More » -
ගොසිප්
මුරුංගා ඇටවලින් ජලයේ මයික්රොප්ලාස්ටික් 98.5%ක් ඉවත් කළ හැකි බව පර්යේෂණයකින් හෙළිවේ
“ආශ්චර්යමත් ගස” ලෙස බොහෝ දෙනා හඳුන්වන මුරුංගා ගස සම්බන්ධයෙන් නව විද්‍යාත්මක සොයාගැනීමක් වාර්තා වී තිබේ. බ්‍රසීලය සහ බ්‍රිතාන්‍යය නියෝජනය කරන…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ඉතාලි තානාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙස කටයුතු කරන Damiano Francovigh මහතා, ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස්…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපතිත්වය පිළිගැනීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අදහස් පළ කර තිබේ.…
Read More » -
විදෙස්
අමෙරිකාව නීතිවිරෝධී ලෙස ඉතාලියෙන් රැගෙන ගිය පුරාවස්තු යළි භාරදෙයි
අමෙරිකාව විසින් නීතිවිරෝධී ලෙස ඉතාලියෙන් ඉවත් කරගෙන ගිය වටිනා පුරාවස්තු 337ක් යළි ඉතාලියට භාරදී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම…
Read More » -
ප්‍රධාන පුවත්
බොරතෙල් මිල ඩොලර් 120 ඉක්මවයි – 2022ට පසු ඉහළම අගය වාර්තා වෙයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගොස් තිබේ. වාර්තා අනුව, 2022 ජුනි මාසයෙන් පසු සටහන් වූ…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල සුභ අංක සුභ වෙලාවන් ඇතුළුව
♈ මේෂ ව්‍යාපාර හා රැකියා අද වැඩ කටයුතු ක්‍රමානුකූලව ඉදිරියට යයි. නව සැලසුම් ආරම්භයට සුදුසු දිනයකි. ඉහළ නිලධාරීන්ගේ සහය හිමිවේ.…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරුපාලක කමිටුව සඳහා නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර…
Read More »