Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ඌරුබොක්කෙන් විශාල භූගත ජල මූලාශ්‍රයක් හමුවෙයි
ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූගත ජල මූලාශ්‍රයක් සොයාගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙම…
Read More » -
ප්‍රධාන පුවත්
රාජ්‍ය අංශ අනියම් සේවකයන් ස්ථිර කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
රාජ්‍ය අංශයේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ සේවය කරන පිරිසට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අදාළ 11/2026 දරන…
Read More » -
ප්‍රධාන පුවත්
අයිස් , හෙරොයින් සමඟ තරුණයෙකු මාදම්පිටියේදී අත්අඩංගුවට
මාදම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
ව්‍යාපාරික
ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2026 අප්‍රේල් මාසය අවසන් වන විට 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ…
Read More » -
ප්‍රධාන පුවත්
මැයි 01 ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. සංස්ථා ප්‍රකාශකයෙකු ප්‍රකාශ…
Read More » -
අද විශේෂ
මැයි 1 අද – ලෝක කම්කරු දිනය සැමරේ
ලෝක කම්කරු දිනය අද (01)ට යෙදී තිබේ. 1886 වසරේ අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන් පැය 8ක වැඩමුරයක් ඉල්ලා ආරම්භ කළ විරෝධතාවක්…
Read More » -
අද ලග්න
අද දිනයේ ලග්න පලාපල
♈ මේෂ ව්‍යාපාර හා රැකියාඅද ඔබගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් නව අවස්ථා උදා විය හැක.කාර්යබහුල බව වැඩි වුවද…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා පිල T20 තරගාවලි ජය තමන් සතු කරගෙනී
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගය ලකුණු 21කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය තමන්…
Read More » -
උණුසුම් පුවත්
ඩොලර් මිලියන 2.5 සිද්ධියට සම්බන්ධ වැඩ තහනම් නිලධාරියෙකු සියදිවි නසාගනී
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටි නිලධාරීන් සිව්දෙනාගෙන් එක් අයෙකු වන…
Read More » -
ප්‍රධාන පුවත්
2010න් පසු උපන් පරපුරට දුම්කොළ තහනමක්
2010 වසරෙන් පසු උපන් දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් සම්පූර්ණයෙන් තොර අනාගත පරපුරක් බවට පත් කිරීම අරමුණු කරගත් නව සංකල්ප පත්‍රිකාවක්…
Read More »