Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
යාල් දේවී සහ උත්තර දේවී තවමත් ධාවනයට නෑ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගවල අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබුණද, ‘යාල් දේවී’ සහ ‘උත්තර දේවී’…
Read More » -
ප්‍රධාන පුවත්
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුදා සිට ඇරඹේ
වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ. වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන…
Read More » -
කාලගුණය
අද සවස 1න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත්වලට අද (02) සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 මැයි 02
♈ මේෂ සාමාන්‍යය අද උනන්දුව සහ ක්‍රියාශීලී බව ඉහළ යන දිනයකි. නව කාර්යයන් ආරම්භ කිරීමට සුදුසු කාලයකි. ඉක්මන් තීරණ ගැනීමේදී…
Read More » -
Tech
විදුලි බිල අඩු කරගන්න හොඳම ක්‍රම- ආරක්ෂිත wiring සහ නිවැරදි electrical උපකරණ තේරීම
විදුලි බිල වැඩිවීම පිටුපස හේතු භාවිතය පමණක් නොවේ. නිවැරදි උපකරණ තේරීම සහ ආරක්ෂිත wiring පද්ධතියක් භාවිතයෙන් වියදම් පාලනය සහ ආරක්ෂාවත්…
Read More » -
ප්‍රධාන පුවත්
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන වෛද්‍ය වාර්තාව නිකුත් කෙරේ
සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය, ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
අගමැතිනි හරිනි හා පාකිස්තාන මහ කොමසාරිස් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී…
Read More » -
ප්‍රධාන පුවත්
මාස 6කදී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස 06ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයන් 163,197 දෙනෙකු අත්අඩංගුවට…
Read More » -
ප්‍රධාන පුවත්
රනිල්ගෙන් සජබ මැයි රැලියට සුභාශිංසන පණිවිඩයක්
ලෝක කම්කරු දිනයට සමගාමීව අද (01) පැවැත්වෙන සමගි ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ…
Read More » -
ප්‍රධාන පුවත්
දක්ෂිණ අධිවේගීයේ කොටසක රථවාහන එක් මංතීරුවකට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩංගොඩ දක්වා කොටසේ මාතර දෙසට දිවෙන මංතීරුවේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය තාවකාලිකව එක් මංතීරුවකට…
Read More »