Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
හැටන් දික්ඔය බස් අනතුරක්: ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ සිටි 20කට තුවාල
හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේ අද (29) පස්වරුවේ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
දඹුල්ලේ අවන්හලකට රු. ලක්ෂ 5ට අදික දඩයක්
දඹුල්ල ප්‍රදේශයේ අවන්හලක් කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම හේතුවෙන් රුපියල් 510,000ක…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතිය 2027 මුලදී ඇරඹෙයි
ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක දුම්රිය සේවාවට…
Read More » -
විදෙස්
ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ Firozabad වීදුරු නගරය වැසීයාමේ අවදානමක
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ෆිරෝසාබාද් (Firozabad) නගරය, වීදුරු හා වළලු නිෂ්පාදනය සඳහා ලොවපුරා ප්‍රසිද්ධ නගරයක් ලෙස සැලකේ. කුඩා හා…
Read More » -
ප්‍රධාන පුවත්
අද සිට තිරිඟු පිටි මිල ඉහළට
ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දමා තිබේ. එම සමාගම සඳහන් කළේ, ප්‍රවාහන වියදම් වැඩිවීම හේතුවෙන්…
Read More » -
උණුසුම් පුවත්
හිටපු ක්‍රිකට් සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි– නිලධාරී මණ්ඩලයත් සමඟ ධුරයෙන් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඊශ්‍රායල හමුදාවට ක්ෂමා ආයතනයෙන් චෝදනා – යුද අපරාධ විමර්ශන ඉල්ලීමක්
දකුණු ලෙබනනයේ සූර්ය පැනල සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් විනාශ කළ බවට ඊශ්‍රායල හමුදාවට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International)…
Read More » -
ප්‍රධාන පුවත්
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කරයි
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. ඒ සම්බන්ධ ගැසට්…
Read More » -
ප්‍රධාන පුවත්
රනිල් වික්‍රමසිංහට එරෙහි පොදු දේපොළ නඩුව අද යළි කැඳවේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (29) යළි විභාගයට ගැනීමට නියමිතය. මෙම…
Read More » -
කාලගුණය
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්…
Read More »