Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
මුතුරාජවෙල පාරිසරික ගැටලු විසඳීමට විශේෂ අවධානයක් ඊයේ (30) පැවැත්විණි
මුතුරාජවෙල පාරිසරික ගැටලු ඇතුළු මීගමුව කලපුව සහ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින පරිසර හානි සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී…
Read More » -
කාලගුණය
අද සවස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න
අද සවස ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් පළාත් කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්…
Read More » -
උණුසුම් පුවත්
විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම ගැන මූලික විමර්ශන වාර්තාව එළියට
විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ වාර්තාව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු…
Read More » -
අද ලග්න
ලග්න පලාපල – ඔක්තෝබර් 31 2026
අද දින ලග්න පලාපල – ඔක්තෝබර් 31 සෙනසුරාදා 1. මේෂ ලග්නය අද දින ඔබට තරමක කාර්යබහුල වාතාවරණයක් ඇති විය…
Read More » -
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට 32 දෙනෙකුගෙන් යුත් ජනපති උපදේශක සභාවක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට අදාළ තීරණ ගැනීම සඳහා සාමාජිකයන් 32 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති උපදේශක සභාවක් පත් කර තිබේ. පූජා භූමිය…
Read More » -
ප්‍රධාන පුවත්
ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්
ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වීමත් සමඟ මෙරට ශ්‍රම බලකායේ ඵලදායිතාවට ඉදිරියේදී දැඩි හානියක් සිදුවිය හැකි බව ජාත්‍යන්තර කම්කරු…
Read More » -
ප්‍රධාන පුවත්
මීපේ කර්මාන්ත ශාලාවේ පිපිරීමක් – තිදෙනෙකු රෝහලට
මීපේ කර්මාන්ත ශාලාවේ පිපිරීමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පාදුක්ක, මීපේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) සිදු වූ…
Read More » -
ප්‍රධාන පුවත්
යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි
යෝෂිත රාජපක්ෂගේ නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග…
Read More » -
ප්‍රධාන පුවත්
රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි
රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට…
Read More » -
ප්‍රධාන පුවත්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සෙවීමට වලානෙන් විමර්ශනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ආරම්භ කරමින් එහි පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශන කණ්ඩායමක්…
Read More »