Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
TIN අංකය අනිවාර්යයි – අද සිට ක්‍රියාත්මක වන නව නීති මෙන්න
TIN අංකය අනිවාර්යයි වන නව වැඩපිළිවෙළ අද (01) සිට ක්‍රියාත්මක කර තිබේ. නිශ්චිත රාජකාරි සහ සේවා කිහිපයක් ලබාගැනීමේදී වලංගු බදු…
Read More » -
කාලගුණය
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත…
Read More » -
ප්‍රධාන පුවත්
නීතිඥ ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ (NPP) විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ නීතිඥ ලාල් විජේනායක මහතා අද (31) අභාවප්‍රාප්ත වී තිබේ.…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – නොවැම්බර් 01 ඉරිදා 2026
ලග්න පලාපල – නොවැම්බර් 01 ඉරිදා 2026 ♈ මේෂ ලග්නය අද දිනය ඔබට නව බලාපොරොත්තු සහගත සිතුවිලි ඇතිවන දිනයකි. රැකියා…
Read More » -
ප්‍රධාන පුවත්
දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීම ගැන ජනපති හෙළිකරයි
දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීම ඇතුළු දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන පරිවර්තන රැසක් බලයට පත්ව වසර දෙකක් ඇතුළත සිදු කිරීමට…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක් – අවසන් තරගයේ උණුසුම් සටනක්
ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක් ලබාදී තිබෙන්නේ පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදීය. ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට…
Read More » -
උණුසුම් පුවත්
ලිට්රෝ ගෑස් සැපයුම ගැන විශේෂ දැනුම්දීමක් – නොවැම්බර් මාසයට සිලින්ඩර් මිලියන 3ක්
නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ලිට්රෝ…
Read More » -
ප්‍රධාන පුවත්
වීදි සුනඛයින්ට මයික්‍රෝ චිප් සවිකර තොරතුරු රැස් කිරීමේ වැඩසටහනක්
වීදි සුනඛයින්ට මයික්‍රෝ චිප් ඇතුළු කර ඔවුන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ විශේෂ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
RMV සේවා සඳහා Online වේලාවක් වෙන්කර ගැනීම සඳුදා සිට යළි ඇරඹේ
RMV සේවා සඳහා මාර්ගගත වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම එළැඹෙන සඳුදා (02) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන…
Read More » -
ප්‍රධාන පුවත්
පාසල් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විභාගවලට සීමා නොවිය යුතුයි – අගමැතිනිය
පාසල් අධ්‍යාපනයේ සැබෑ අරමුණ දරුවන් විභාග සමත් කරවීම පමණක් නොව, ඔවුන්ගේ පෞරුෂය, නායකත්ව හැකියාව සහ සමාජ කුසලතා වර්ධනය කිරීම බව…
Read More »