
ප්‍රධාන පුවත්
නීතිඥ ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ (NPP) විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ නීතිඥ ලාල් විජේනායක මහතා අද (31) අභාවප්‍රාප්ත වී තිබේ.
නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය
මියයන විට ඒ මහතා 85 වැනි වියේ පසුවිය.
නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වන අතර, ඒ මහතා ජාතික ජන බලවේගයේ විධායක කමිටුව නියෝජනය කළ සාමාජිකයෙකි.



