Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගත් අන්තර්ජාල වංචා ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී…
Read More » -
ක්‍රීඩා
කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්තයේ හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා…
Read More » -
ප්‍රධාන පුවත්
අගය එකතු නොකළ ඛනිජ අපනයනයට තහනමක්
වසර 27කට පසු යාවත්කාලීන කරන ලද ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ජූනි 11 වැනිදා සිට බලාත්මක කර ඇති අතර, ඒ අනුව අගය…
Read More » -
ප්‍රධාන පුවත්
ආබාධිත රණවිරුවන්ට සහන ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවධානය
ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්…
Read More » -
ප්‍රධාන පුවත්
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් තවම නෑ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ…
Read More » -
දේශපාලන
ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු ගැන විපක්ෂයෙන් කථානායකට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස දන්වා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන…
Read More » -
උණුසුම් පුවත්
ෂාන් විජයලාල් ද සිල්වා ඇප මත නිදහස්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන…
Read More » -
ක්‍රීඩා
කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදා පළමු T20 තරගය ජයගනී
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්…
Read More » -
කාලගුණය
දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීමක්
දිවයිනේ දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන්…
Read More » -
කාලගුණය
අද ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More »