Vigasa_Editorial
-
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ජූනි 12
මේෂ රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී පෙර සැලසුම් සාර්ථක ප්‍රතිඵල ලබාදීමට ඉඩ ඇත. අලුත් හඳුනාගැනීම් සහ සම්බන්ධතා මඟින් වාසිදායක අවස්ථා උදාවිය…
Read More » -
ප්‍රධාන පුවත්
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (11) පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල…
Read More » -
ප්‍රධාන පුවත්
සෙනෙහසේ කැදැල්ලේ හිමිකරුට ඇප
හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි…
Read More » -
ප්‍රධාන පුවත්
එල්-නිනෝ අවදානමට සූදානම් වීමට ජනපතිගෙන් උපදෙස්
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් සහ ඒවාට මුහුණදීම සඳහා අදාළ ආයතන…
Read More » -
ප්‍රධාන පුවත්
සලේගේ පෙත්සම ජූලි 10 දක්වා කල් තැබේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රැඳවුම් නියෝගය බල රහිත කරන…
Read More » -
ප්‍රධාන පුවත්
ලංගම පාඩුවට ප්‍රධාන හේතු පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඇතැම් ඩිපෝ අඛණ්ඩව පාඩු ලබන ප්‍රධාන හේතු ලෙස ඒවා ප්‍රාදේශීය ප්‍රදේශවල පිහිටා තිබීම සහ අදාළ…
Read More » -
ප්‍රධාන පුවත්
සලේ බැලීමට දිනපතා අවසර ඉල්ලා CID අධ්‍යක්ෂට ලිපි දෙකක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල්…
Read More » -
ප්‍රධාන පුවත්
ඌව පළාතේ අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්දපෝෂණය ඉහළම මට්ටමේ
මෙරට අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්දපෝෂණය වැඩිම වශයෙන් වාර්තා වන්නේ ඌව පළාතෙන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේප වේ
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාවට නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම සහ දඩ මුදලට එරෙහිව ශෂී වීරවංශ…
Read More » -
විදෙස්
කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය…
Read More »