Vigasa_Editorial
-
කාලගුණය
නායයෑම් අවදානම් නිවේදන යළිත් යාවත්කාලීනයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩ වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය යළි…
Read More » -
ප්‍රධාන පුවත්
ජනපති සහ China Harbour නියෝජිතයින් අතර විශේෂ හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ China Harbour Engineering Company හි සභාපති Bai Yinzhan මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ…
Read More » -
ප්‍රධාන පුවත්
ජුනි මාසයෙන් පසු ඉන්ධන සහනාධාරය අවසන් කිරීමට සැලසුම්
ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාර ක්‍රමවේදය ජුනි මාසය අවසන් වන විට නතර කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ…
Read More » -
ප්‍රධාන පුවත්
නීතියේ සමානාත්මතාවය ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිට ලියයි
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු’ යන තේමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර…
Read More » -
ප්‍රධාන පුවත්
ආදිවාසීන්ගේ ගැටලු ගැන අගමැතිනිය / වන්නිල ඇත්තන් අතර සාකච්ඡාවක්
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වී තිබේ. අග්‍රාමාත්‍ය…
Read More » -
යුද්ධ සහ ගැටුම්
පාකිස්තාන අගමැතිගෙන් අමෙරිකා-ඉරාන සාම ගිවිසුම ගැන සුබ ආරංචියක්
මැදපෙරදිග කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණ…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (13) දිනය තුළ විටින් විට වැසි හෝ…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල (2026 ජූනි 13) – සියලු ලග්න සඳහා අනාවැකි
♈ මේෂ රැකියාවේ සහ ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන දිනයකි. නව අවස්ථා පිළිබඳව අවධානය යොමු කිරීමෙන් වාසි හිමිවිය හැක. සහෝදරයන්ගේ…
Read More » -
උණුසුම් පුවත්
Meta සමාජ මාධ්‍ය වේදිකාවල හදිසි බිඳවැටීමක් ගැන වාර්තා
Meta සමාගමට අයත් Facebook සහ Messenger සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී දහස් ගණනක් පරිශීලකයින් ගැටලු අත්විඳිමින් සිටින බව වාර්තා වේ. Instagram…
Read More » -
ප්‍රධාන පුවත්
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගත් අන්තර්ජාල වංචා ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී…
Read More »