Vigasa_Editorial
-
කාලගුණය
එල්නිනෝ බලපෑමෙන් වැසි රටාවේ වෙනසක් ගැන අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවට බලපාමින් පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වර්ෂාපතන රටාවේ සැලකිය යුතු වෙනස්කම් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
Read More » -
ප්‍රධාන පුවත්
රාජාංගනේ සද්ධාරතනට නාඳුනන පිරිසකගෙන් පහරදීමක්
භික්ෂුත්වයෙන් නෙරපා හරින ලද රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
දුරකථන කුලුනු කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි
දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල කේබල් කපා සොරකම් කළ බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13)…
Read More » -
කාලගුණය
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
අද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම්…
Read More » -
අද විශේෂ
බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර යන සැකකරුවන් දෙදෙනා ඊයේ (13)…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 ජූනි 14 | සියලු ලග්න සඳහා
මේෂ රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී නව අවස්ථා උදා විය හැක. කල් දැමූ වැඩ කිහිපයක් සාර්ථකව අවසන් කිරීමට හැකි වේ. ඉවසීමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
කුඩා ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර අවදානමක්
කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා A කණ්ඩායමට ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 8ක ජයක්
ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ අද (13) පැවති එක්දින තරගයෙන් ඩක්වත්-ලුවිස් (DLS) න්‍යායට අනුව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
ලබන වසරේ ප්‍රාග්ධන වියදම් බිලියන 2000 දක්වා ඉහළට
ලබන වසරේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
බේකරි නිෂ්පාදන සඳහා කාබනික අමුද්‍රව්‍ය – අගමැතිනියගේ අවධානය
බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි අමුද්‍රව්‍ය යොදා ගැනීම දේශීය ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට ද සෘජුව…
Read More »