Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
සලේට නීතිඥ හමුවීම සතියකට වරක් පමණයි
රෝහල්ගතව ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම සඳහා කළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)…
Read More » -
ක්‍රීඩා
කොදෙව්වෝ විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගනිති
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස තමන් සතු කර ගැනීමට කොදෙව්වෝ අද (15)…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරාන-අමෙරිකා සාම එකඟතාවක් ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 ජුනි 15
මේෂ (Aries) රැකියාව හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දැකගත හැකි දිනයකි. නව සැලසුම් ආරම්භ කිරීමට සුදුසු අවස්ථා උදාවේ. පවුල් සබඳතා යහපත්…
Read More » -
ප්‍රධාන පුවත්
TIN අංකය තවමත් නොගත් පිරිස මිලියන 4ක්
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 4කට ආසන්න බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි. දෙපාර්තමේන්තුව…
Read More » -
යුද්ධ සහ ගැටුම්
අමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ දිනය අවිනිශ්චිතයි
අමෙරිකාව සහ ඉරානය අතර යෝජිත සාම ගිවිසුමට අත්සන් තැබීමේ නියමිත දිනය සම්බන්ධයෙන් මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව විදෙස්…
Read More » -
ව්‍යාපාරික
2026දී රුපියල ඩොලරයට එරෙහිව 7%කින් පහළට
2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
රාජ්‍ය පොසොන් උත්සවය ගැන මෙතෙක් නිල දැනුම්දීමක් නෑ – මිහින්තලා විහාරාධිපති
මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මෙවර පොසොන් උත්සවය සහ මිහිඳු පෙරහැර සංවිධානය කිරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 41,000 ඉක්මවයි
ඩෙංගු ඇතුළු වෛරස් රෝග පැතිරීමත් සමඟ රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
Read More » -
අධ්‍යාපන
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් සති දෙකකින්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) 2025 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අපේක්ෂිත දිනයට වඩා ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව…
Read More »