Vigasa_Editorial
-
කාලගුණය
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 ජූනි 16
මේෂ (Aries) රැකියා සහ ධනය අද ඔබගේ වෘත්තීය කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකි වේ. නව අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම…
Read More » -
උණුසුම් පුවත්
ඉරාන-අමෙරිකා නව ගිවිසුමට ට්‍රම්ප් සහ වෑන්ස්ගේ අත්සන්
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති Donald Trump, උප ජනාධිපති J. D. Vance සහ ඉරාන…
Read More » -
ප්‍රධාන පුවත්
ඝාතන 5ක්: පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව CIDයෙන් වාර්තාවක්
2008 වසරේ නැගෙනහිර පළාතේ සිදුවූ පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව…
Read More » -
ප්‍රධාන පුවත්
පළමු කාර්තුවේ ආර්ථිකය 5.1%කින් ඉහළට
2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රධාන පුවත්
මහනුවර උමං මාර්ග නොභාවිත කරන පදිකයන්ට දැඩි නීති ක්‍රියාමාර්ග
මහනුවර නගරයේ උමං මාර්ග සහ පදික මාරු භාවිත නොකර ප්‍රධාන මාර්ග හරහා අනාරක්ෂිත ලෙස ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්…
Read More » -
ප්‍රධාන පුවත්
වී මිල තීරණ සූත්‍රය හෙළි කරන්න – සජිත් ප්‍රේමදාස
වී කිලෝවක් සඳහා රජය ස්ථාවර මිලක් නියම කරන්නේ නම්, එම මිල ගණනය කිරීම සඳහා භාවිත කරන සූත්‍රය සහ එහි පදනම්…
Read More » -
ව්‍යාපාරික
ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළට
2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබූ අපනයන ආදායම පහළ ගොස් ඇති බව ශ්‍රී…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මර්දන සතිය අද සිට
දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා අද (15) සිට ජාතික මට්ටමේ ඩෙංගු මර්දන සතියක්…
Read More » -
ව්‍යාපාරික
රන් පවුමේ මිල රු. 6,000කින් ඉහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325 දක්වා ඉහළ යාමත් සමඟ දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් ද සැලකිය යුතු ලෙස…
Read More »