Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජුනි 14 දක්වා සංචාරකයින් 54,000 ඉක්මවයි
ජුනි මාසයේ පළමු දින 14 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 54,465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා…
Read More » -
ප්‍රධාන පුවත්
දිට්වා ආපදාවෙන් හානි වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට රු. මිලියන 129ක්
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ පූජනීය ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ තවත් පූජනීය ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණය කිරීමට රජය…
Read More » -
ප්‍රධාන පුවත්
Rebuilding Sri Lanka ආපදා ප්‍රතිසාධන ප්‍රගතිය සමාලෝචනය
Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය ආපදා ප්‍රතිසාධන වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
භාෂණ නිදහස මර්දනය කිරීමේ උත්සාහයන්ට දිනන දකුණෙන් දැඩි විරෝධය
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සීමා කිරීමට දරන උත්සාහයන් දැඩි ලෙස හෙළා දකින බව…
Read More » -
ප්‍රධාන පුවත්
අධිකරණ අපහාස මුවාවෙන් දේශපාලන දඩයමක් – ෆ්‍රී ලෝයර්ස් චෝදනා
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ උත්සාහයක්…
Read More » -
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණයේ සහන පතයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස…
Read More » -
ප්‍රධාන පුවත්
නොරොච්චෝලේ බලාගාරය ගල්අඟුරු කොමිසමේ නිරීක්ෂණයට
2009 වසරේ සිට මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්…
Read More » -
ප්‍රධාන පුවත්
චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු සංඛ්‍යාව 351 දක්වා ඉහළට
යාපනයේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමූහ මිනීවළෙන් මේ වන විට මිනිස් සිරුරු 351කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
චීන ආරක්ෂක උපදේශක සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර…
Read More » -
ප්‍රධාන පුවත්
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ජුනි 20 සිට අනිවාර්යයි
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය එළැඹෙන ජුනි 20 වැනිදා සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන…
Read More »