Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප…
Read More » -
ප්‍රධාන පුවත්
රවී – ශානි පත්කිරීම් ගැන කතෝලික සභාවෙන් පැහැදිලි කිරීමක්
රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වත්මන් තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බව කොළඹ…
Read More » -
උණුසුම් පුවත්
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමේ විමර්ශනයකින් පසු අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩොලර් මිලියන 5ක උපකරණ පරිත්‍යාගයක්
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය…
Read More » -
ප්‍රධාන පුවත්
සූරේෂ් සලේ සම්බන්ධ වධහිංසා චෝදනා CID පිළිගත් බව බිරිඳ පවසයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටි අවස්ථාවේදී, ඔහු සෙල් එකෙන් පිටතට ගෙන නිරුවත් කර පරීක්ෂාවකට ලක්…
Read More » -
ප්‍රධාන පුවත්
කොස්ගම සුසාන භූමියේ වළක් හාරා “තොවිලයක්” නැටූ සිද්ධිය ගැන විමර්ශන
කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් භූමදානය කළ ස්ථානය හාරා, එහිදී තොවිලයක් පැවැත්වූ බවට සැක…
Read More » -
විදෙස්
චීනයේ කුන්මිං නගරයේ දකුණු ආසියානු සංස්කෘතික-වෙළඳ ප්‍රදර්ශනය 10 වන වරටත් ආරම්භ වේ
නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ අගනුවර වන කුන්මිං නගරයේදී 10 වන වරටත් චීන–දකුණු ආසියානු ප්‍රදර්ශනය ආරම්භ වී ඇත. දින හයක් පුරා…
Read More » -
කාලගුණය
සවස 2න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 ජූනි 17
මේෂ (Aries) රැකියා හා ධනය: නව වැඩ කටයුතු ආරම්භ කිරීමට හොඳ දවසකි. රැකියා ස්ථානයේ ඔබගේ කැපවීම ප්‍රශංසාවට ලක් විය හැක.…
Read More » -
ප්‍රධාන පුවත්
පාස්කු විමර්ශනවලට සලේ පූර්ණ සහාය දිය යුතුයි – නලින්ද ජයතිස්ස
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කර සාධාරණය ඉටු කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් සතු…
Read More »