ප්‍රධාන පුවත්

මාසයකට ප්‍රමාණවත් ඉන්ධන රට තුළ ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි

කිසිවිටෙක කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 

 

මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී  සිටියි. 

 

 එමෙන්ම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 

 

හෙට (02) දිනයෙත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button