උණුසුම් පුවත්

බන්ධනාගාරගතව සිටි සුනිල් සෙනෙවිරත්න හදිසි අසනීපයකින් මරුට

බන්ධනාගාරගතව සිටි සුනිල් සෙනෙවිරත්න හදිසි අසනීපයකින් මරුට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාරගතව සිටි සුනිල් සෙනෙවිරත්න මියයෑම පිළිබඳ තොරතුරු

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා මේ බව තහවුරු කරමින් සඳහන් කර ඇත්තේ, සුනිල් සෙනෙවිරත්න මහතා ඊයේ (11) රාත්‍රියේ බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බවයි.

කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඒ මහතා මියයන විට 78 හැවිරිදි වියේ පසුවිය.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටියදී මෙම මරණය සිදුව ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button