
උණුසුම් පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක්
දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ වාර්තා වී තිබේ.
සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීම සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සනාථ කරයි.
මෙම දෝෂය හේතුවෙන් රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.



