
උණුසුම් පුවත්
ක්රිකට් ක්රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමේ තීරණයට අධිකරණයෙන් තහනමක්
ක්රිකට් ක්රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අයකිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ක්රිකට් ක්රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය තවදුරටත් ක්රියාත්මක කළ නොහැකි වනු ඇත.



