උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යයි

අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button