කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට තද වැසි
කාලගුණ අනාවැකිය අනුව අද (21) දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…
Read More » -
ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ අනාවැකිය
කාලගුණ අනාවැකිය අනුව අද (20) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
Read More » -
නිරිතදිග වැසි අද සිට වැඩි වෙයි
නිරිතදිග වැසි අද (19) සිට ඉදිරි දින කිහිපය තුළ වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද…
Read More » -
ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්ඩ්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව…
Read More » -
මි.මී. 50ට වැඩි තද වැසි ගැන දැනුම්දීමක්
අද (18) දිනයේ මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් නිකුත් කර තිබේ. ඒ…
Read More » -
ප්‍රදේශ රැසකට සවස 1න් පසු වැසි
සවස 1න් පසු වැසි ඇතිවීමේ තත්ත්වයක් ප්‍රදේශ කිහිපයකට බලපාන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින්…
Read More » -
දින 10කින් කාලගුණයේ වෙනසක්
දින 10කින් කාලගුණයේ වෙනසක් සමඟ දිවයින පුරා පැතිරුණු වර්ෂාපතන තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල්…
Read More » -
දිට්වා බලපෑමෙන් නායයෑම් අවදානම ඉහළට
නායයෑම් අවදානම සම්බන්ධයෙන් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්…
Read More » -
ප්‍රබල අකුණු ගැන අවවාදයක්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව ඌව,…
Read More » -
ගංගාවල ජල මට්ටම් ඉහළයි – ගංවතුර අවදානමක් තවමත් නැහැ
ගංගාවල ජල මට්ටම් කිහිපයක ඉහළ අගයන් වාර්තා වී තිබුණද, මේ වනවිට කිසිදු ප්‍රධාන ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ…
Read More »