කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
මි.මී. 75ක තද වැසි ගැන කාලගුණ අනතුරු ඇඟවීමක්
මි.මී. 75ක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව…
Read More » -
නායයෑම් අනතුරු ඇඟවීමක් දිස්ත්‍රික්ක 3කට
නායයෑම් අනතුරු ඇඟවීමක් කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්…
Read More » -
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අඅනතුරු ඇඟවීම්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු…
Read More » -
අදත් පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
මි.මී. 100 ඉක්මවූ තද වැසි අද දිනයේදී දිවයිනේ පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.…
Read More » -
හෙට ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවදානමක්
උණුසුම් කාලගුණය හෙට (14) දිනයේදී උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රබල අකුණු ගැන පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (13)…
Read More » -
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි
අද (13) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා…
Read More » -
දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම…
Read More » -
ඉදිරි දිනවල වැසි ඇතිවෙයිද? කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More »