යුද්ධ සහ ගැටුම්
මෙම ප්‍රවර්ගය යටතේ, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ, සෙන් අරගල, යුද හමුදා මෙහෙයුම් සහ ප්රදේශික හා ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි, යථාර්ථය ඇසුරු කළ පුවත් ඔබට ලබාදෙයි. මිනිස්අයිතිවාසිකම් උල්ලංඝන, සාම සාකච්ඡා, උණුසුම් දේශපාලන පරිසරය හා ආරක්ෂක තත්ත්වය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මෙහි අන්තර්ගත වේ.
ජාත්‍යන්තරයෙත් දේශීයයෙත් ආරක්ෂක හා ගැටුම් තත්ත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා මෙම ප්‍රවර්ගය ඔබගේ මාර්ගෝපදේශකය වේ.
-
සෞදි Prince Sultan ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරය – ඇමෙරිකානු සෙබළුන්ට තුවාල
සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි Prince Sultan ගුවන් කඳවුර ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…
Read More » -
ඉරාන බලාගාරවලට පහර දීම කල්දමයි – ට්‍රම්ප්ගෙන් දින 10ක්
පසුගියදා අමෙරිකානු ජනපති විසින් සිදු කල හෝමූස් සමුද්‍ර සංදිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ සියලු බලශක්ති බලාගාර විනාශ කරන බවට ප්‍රකාශ…
Read More » -
ඉරාන IRGC නාවික හමුදාපති අලිරේසා තංසීරි ඝාතනය කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri) මිය ගොස් ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.…
Read More » -
ට්‍රම්ප්ගේ සටන් විරාම කොන්දේසි පාකිස්තානය හරහා ඉරානයට
අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාම ඉල්ලීම් සහ ඒවාට අදාල කොන්දේසි ඇතුළත් නිල ලේඛනයක් පාකිස්තානය හරහා ඉරානය වෙත ලබාදී…
Read More » -
යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ගෙන් නව යෝජයෝජනාවලියක්
දරුණු ලෙස පැවති මැදපෙරදිග යුද්ධයට විරාම කාලයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති විසින් සටන් නැවතීමට නව එකඟතා 15ක් ඉරානයට ඉදිරිපත් කර ඇති…
Read More » -
ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් නව සැලැස්මක් සලකා බලයි
ලොවපුරා බොහෝමයක් රටවල් සෘජුව හෝ වක්‍රාකාරයෙන් මේවනවිට පීඩා විදින මැතපෙරදික යුද ගැටුම් අවසන් කිරීමේ ඉඟියක් අමෙරිනාකු ජනාදිපති DONALD TRUMP විසින්…
Read More » -
ඉරානයෙන් අනතුරු ඇඟවීම් තෙල්-ගෑස් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරන බව ප්‍රකාශය
ඉරානය තම බලශක්ති මධ්‍යස්ථාන වෙත නැවතත් ප්‍රහාර එල්ල වුවහොත්, එයට දැඩි ප්‍රතිචාරයක් ලෙස අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ සම්බන්ධ මිත්‍ර රටවල…
Read More » -
ලොව විශාලතම ගෑස් නිධියේ ‘South Pars’ කොටසට ගුවන් ප්‍රහාරයක්
ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන South Pars / North Dome Gas-Condensate field සංකීර්ණයේ ඉරානයට අයත් South Pars කලාපයට…
Read More » -
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන බුද්ධි අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය වූ බවට වාර්තා වේ
ඊයේ (17) රාත්‍රියේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකදී, එරට බුද්ධි අංශ අමාත්‍යවරයා වූ එස්මායිල් කාතිබ් ඝාතනය කර…
Read More » -
ඉරාන යුද්ධයට විරෝධය දක්වමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජෝසප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More »