යුද්ධ සහ ගැටුම්
මෙම ප්‍රවර්ගය යටතේ, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ, සෙන් අරගල, යුද හමුදා මෙහෙයුම් සහ ප්රදේශික හා ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි, යථාර්ථය ඇසුරු කළ පුවත් ඔබට ලබාදෙයි. මිනිස්අයිතිවාසිකම් උල්ලංඝන, සාම සාකච්ඡා, උණුසුම් දේශපාලන පරිසරය හා ආරක්ෂක තත්ත්වය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මෙහි අන්තර්ගත වේ.
ජාත්‍යන්තරයෙත් දේශීයයෙත් ආරක්ෂක හා ගැටුම් තත්ත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා මෙම ප්‍රවර්ගය ඔබගේ මාර්ගෝපදේශකය වේ.
-
ඉරානයට තීරණාත්මක පැය කිහිපයක්? ට්‍රම්ප්ගේ සටහනෙන් උණුසුම් වූ ලෝක අවධානය
ඉදිරි පැය කිහිපය ඉරානය සඳහා තීරණාත්මක අවධියක් විය හැකි බවට ජාත්‍යන්තර මට්ටමින් අවධානය යොමුව තිබේ. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ,…
Read More » -
ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශ අසත්‍යයි – ඉරානය කියයි
ඉරානය පවසන්නේ, අමෙරිකානු ප්‍රහාරක යානයක් බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා බේරාගත් බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය…
Read More » -
ඉරානයේදී කඩා වැටුණු F-15E යානයේ අතුරුදන් වූ අමෙරිකානු නියමුවා බේරාගනී – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක සිටි අතුරුදන් වූ නියමුවා සාර්ථකව මුදාගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති…
Read More » -
ඉරානයට අවසන් 48 පැයයි – හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම
හිරු නොබසින රාජ්‍යයේ ජනාධිපති විසින් නැවත ඉරානයට අනතුරු අඟවමින් සිහිපත් කර ඇත්තේ, එකඟාතවකට පැමිණීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම…
Read More » -
ඉරානය අමෙරිකානු A-10 යානයක් බිම හෙලයි – F-15 සිද්ධියෙන් පසු තවත් උණුසුම් තත්ත්වයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉහළ අහසේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා…
Read More » -
කුවේටයේ තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාරයක් – ජීවිත හානි නොමැත
යුද ගිනිදැල් අලුත් කරමින් ඩුබායි වරායේ නවතා තිබූ කුවේටයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර…
Read More » -
මැදපෙරදිග ගැටුම සමනයට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද්හි හදිසි සාකච්ඡා
දිනෙන් දින් උග්රවෙමින් පවතින ඉරානය හා අමෙරිකාව අතර උද්ගතව ඇති යුදමය ආතතිය සමනය කිරීමේ අරමුණින් කලාපීය බලවතුන් එක්ව පකිස්තානයේ ඉස්ලාමාබාද්…
Read More » -
ඉරානයට එරෙහි ගොඩබිම් මෙහෙයුමක්? පෙන්ටගනයේ රහස් සැලසුම් සූදානම් බවට වාර්තා
ඉරානයට එරෙහිව ගොඩබිම් යුද මෙහෙයුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සූදානම් වෙමින් සිටින බව විදේශීය මාධ්‍ය වාර්තා…
Read More » -
ඉරාන විරෝධි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන් – අමෙරිකානු රාජ්‍ය ලේකම්
මාර්කෝ රුබියෝ පවසන්නේ, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවයි. ඔහු…
Read More » -
යේමනයත් ප්‍රහාර දියත් කරයි ඊශ්‍රායලයට පළමු මිසයිලය – තත්ත්වය උණුසුම් වෙයි
යේමනයෙන් ඊශ්‍රායලය ඉලක්ක කරමින් පළමු වරට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් තහවුරු කර තිබේ. යුද්ධය…
Read More »