ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට නව වන්දි ක්‍රමවේදයක් සකස් කරයි
අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් සඳහා වඩාත් යහපත් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බව අධිකරණ සහ ජාතික…
Read More » -
අමාත්‍යාංශ කාර්යසාධනය ඇගයීමට නව වැඩපිළිවෙළක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.…
Read More » -
අද සිට ආසන පටි පැළඳීම අනිවාර්යයි
රථ වාහනවල ආසන පටි භාවිතය සම්බන්ධ නීතිය අද (20) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය…
Read More » -
විශ්‍රාමික නාවිකයින්ට වෙළෙඳ නැව් රැකියා අවස්ථා පුළුල් කෙරේ
විශ්‍රාමික සහ විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් හා සමුද්‍රීය ක්ෂේත්රයේ රැකියා සඳහා අනුයුක්ත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය…
Read More » -
ඩො.මි 2.5 සිද්ධිය: පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සහ විධිමත්ව ක්‍රියාත්මක…
Read More » -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී නව පනතක් – හර්ෂණ නානායක්කාර
අනාගතයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ සඳහා ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ…
Read More » -
ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් මහාධිකරණයේ අධිචෝදනා
හිටපු රාජ්‍ය අමාත්‍ය shasheendra rajapaksha ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ…
Read More » -
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව…
Read More » -
ආනයන ගෙවීම් නව ගැසට්ටුව ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා…
Read More » -
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප් පරිත්‍යාග
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ අයදුම්පත් ඇගයීමෙන් තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති අරමුදලේ…
Read More »