ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීම ඇරඹේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සම්බන්ධයෙන් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.…
Read More » -
අත්‍යවශ්‍ය භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි
අත්‍යවශ්‍ය භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා මෙතෙක් පනවා තිබූ විශේෂ…
Read More » -
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් – මුදල් නියෝජ්‍ය ඇමති
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.IMF සමග යළි…
Read More » -
කස්සප හිමි ඇතුළු 7ක් නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ්
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර රුවන්වැලි සෑය ආසන්නයේ අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික…
Read More » -
කස්සප හිමි ඇතුළු 7ක් නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ්
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර රුවන්වැලි සෑය ආසන්නයේ අධිකරණ නියෝග නොතකමින්…
Read More » -
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
අනුරාධපුර රුවන්වැලි සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ. කස්සප හිමි…
Read More » -
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
2027 අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. 2027 වර්ෂයට අදාළ…
Read More » -
අනුරාධපුර සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් – පොලු ප්‍රහාරයකින් අයෙකුට තුවාල
අනුරාධපුර සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්යග්රහ භූමියේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මාරාන්තික උපවාසයක නිරතව…
Read More » -
විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි – පැමිණිල්ල අද යළි සලකා බැලේ
විමල් වීරවංශ අධිකරණයට පැමිණීමට හේතුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා…
Read More » -
Visit Visa මත විදේශ රැකියාවලට යෑමෙන් වළකින්නැයි අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Visit Visa මත විදේශ රැකියාවලට යෑමෙන් වළකින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර…
Read More »