ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භයි
පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කර තිබේ. පාස්කු ඉරුදින…
Read More » -
වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 33,666 ඉක්මවයි
වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන්…
Read More » -
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ඇරඹේ
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරමින් වියට්නාම් එයාර්ලයින්ස් සමාගමට අයත් පළමු මංගල ගුවන් යානය…
Read More » -
අන්තර්ජාලයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය විකුණා මුදල් වංචා කිරීමේ ජාවාරමක්
ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය අනතුරු අඟවයි.…
Read More » -
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විපක්ෂ නායක හෙළිකරයි
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු ඇතුළු වනජීවි ක්ෂේත්රයේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස…
Read More » -
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්…
Read More » -
අඟුලාන නාවික යාත්‍රා අනතුර ගැන පරීක්ෂණයක්
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී සිදුවූ අඟුලාන නාවික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ. නාවික හමුදාව සඳහන්…
Read More » -
වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබරයේ සිට අනිවාර්ය වේ
සංශෝධිත වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 වනදා සිට අනිවාර්යයෙන් භාවිතයට ගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන්…
Read More » -
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් විගණනයට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිදුව ඇතැයි පැවසෙන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
Read More » -
ධීවර සහ නාවික ප්‍රජාව හට අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව වෙත විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
Read More »