ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් වෙළෙඳ ජාලයක් බවට පත් කළ යුතුයි – ජනපති
ශ්‍රී ලංකාව වැනි සීමිත වෙළෙඳපොළක් තුළ භාණ්ඩ හා සේවාවල මිල පාලනය තරගකාරීත්වයට පමණක් භාරදිය නොහැකි බැවින් ශක්තිමත් රාජ්‍ය මිල පාලන…
Read More » -
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ…
Read More » -
Rebuilding Sri Lanka වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරයි
දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල යළි ගොඩනැඟීම් කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ අවධානය…
Read More » -
විනිසුරු විශ්‍රාම වයස ගැන දිනන දකුණෙන් අදහස
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති උත්සාහය, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට…
Read More » -
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එන දිනය
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
Read More » -
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගැන තවදුරටත් සොයා බලන්න – කාදිනල් හිමි
බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය…
Read More » -
ළමා හිංසන පැමිණිලි සැලකිය යුතු ලෙස ඉහලට
ළමා හිංසන පැමිණිලි ඉහළට ළමුන් නොසලකා හැරීම, අත්හැර දැමීම මෙන්ම ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ…
Read More » -
ශබ්දය වෙනස් කළ යතුරුපැදි කරුවන්ට නීතිය දැඩි වෙයි
ශබ්දය වෙනස් කළ යතුරුපැදි, මුල් ආකෘතියට වෙනස්කම් සිදුකළ සහ ලියාපදිංචි කර ඇති ධාරිතාව ඉක්මවූ යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා…
Read More » -
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ තමන් සතු විධායක බලය හෝ වෙනත් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බවයි. ශ්‍රී…
Read More » -
වැට් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
2026 වසරේ ජූලි මාසයට අදාළ වැට් බදු ගෙවීම අගෝස්තු 20 වනදාට පෙර සිදුකළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නියමිත…
Read More »