ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සුරේෂ් සලේ මහතාගේ රැඳවුම පිළිබඳ මවගෙන් ජනපතිට ඉල්ලීමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව ජනාධිපති…
Read More » -
ඊයේ 23 බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. බදුල්ල රෝහලේ වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන…
Read More » -
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට 24 වෘත්තීය ක්‍රියාමාර්ගයක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කටුනායක බණ්ඩාරනායක…
Read More » -
ත්‍රිරෝද රථ රියදුරන්ට වයස් සීමාවක් ගැන නව යෝජනාවක්
ත්‍රිරෝද රථ ධාවනය සඳහා පවතින අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී පියවර ගැනීමට අපේක්ෂා කරන බව වෘත්තීය…
Read More » -
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු 2027 ගැන චක්‍රලේඛයක්
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2027 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා…
Read More » -
සුභ ආරන්චියක් – 2027 වසරේ සිට විදුලි දුම්රිය සේවයක්
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පළාත්…
Read More » -
සැප්තැම්බර් 5 සිට ජනපතිගේ විශේෂ ජනරැලි
සැප්තැම්බර් 5 සිට ජනපතිගේ විශේෂ ජනරැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 5 වනදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන…
Read More » -
ජලාශවල ජල මට්ටම පහළට
ජලාශවල ජල මට්ටම දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
Read More » -
ආබාධයක් හේතුවෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට
බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ පාදයේ…
Read More » -
හෙට 23 ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට විශේෂ සහනයක් ?
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (23)…
Read More »