ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් ඉල්ලීමක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට…
Read More » -
මත්ස්‍ය අස්වැන්න පහළට – ධීවර කර්මාන්තයට අවදානමක්
මත්ස්‍ය අස්වැන්න අඩුවීමෙන් ධීවර කර්මාන්තයට බලපෑම් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත්…
Read More » -
‘ සමිට්පුර චතූ ’ගෙන් තවත් ගිනිඅවි ගැන තොරතුරු
‘ සමිට්පුර චතූ ’ ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තවත් ගිනිඅවියක් හමුවෙයි රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දිමුතු…
Read More » -
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට සුභ ආරන්චියක්
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා නව උපායමාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරීමට…
Read More » -
වාහන සොරකම් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
වාහන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් ඇති බැවින් වාහන සහ යතුරුපැදි නතර කර තැබීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන්…
Read More » -
මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි
මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරිණි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත් වූ…
Read More » -
2026 යල වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක ඇස්තමේන්තුව සම්මතයි
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ඉදිරිපත් කළ රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද (21)…
Read More » -
අලි ඇතුන් ලබාදීම ගැන ගැසට් නිවේදනයක්
දළදා පෙරහැර ඇතුළු ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා…
Read More » -
යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක්
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට…
Read More » -
ඉන්ධන ආනයන වියදම ඉහළට – අග්‍රාමාත්‍යවරිය
මෙම වසරේ පළමු භාගයේදී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.…
Read More »