ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
එල් නිනෝ හමුවේ ආහාර මිල සහ සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
ගෝලීය එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට සහ මිල ගණන්වලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ පෙර සූදානම්…
Read More » -
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ
2026 වසරට අදාළ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් අද (25) ආරම්භ කර තිබේ. ඒ අනුව,…
Read More » -
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කෙරේ
2027 වර්ෂයට අදාළ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ශක වර්ෂ 1949 හෙවත්…
Read More » -
රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට පියවර
පෞද්ගලික ආයතනයකින් පරිසරයට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි…
Read More » -
ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 ප්‍රගතිය සමාලෝචනය කෙරේ
දිළිඳුකම තුරන් කිරීම, සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027…
Read More » -
නියඟයෙන් හානියට පත් වගාවන්ට වන්දි ගෙවීමට ප්‍රතිපාදන වෙන් කෙරේ
නියඟයෙන් හානියට පත් වගාවන්ට වන්දි දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ…
Read More » -
අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනයට පනත් කෙටුම්පතක්
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.…
Read More » -
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක අවදානමක් ?
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යාමේ අවදානමක්…
Read More » -
පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ නව මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ
පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා අදාළ නව මිල ගණන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර…
Read More » -
ප්‍රධාන ජලාශ 74ක ජල ධාරිතාව පහළට
දිවයිනේ ප්‍රධාන ජලාශ 74ක සමස්ත ජල ධාරිතාව මේ වන විට 36%ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. තෙත්…
Read More »